Saturday, November 23, 2013

අන්තර්ජංජාලෙ සැරිසරාගෙන සරාගෙන යනකොට හොඳ සිංහල බ්ලොග් හෙන ගොඩක් හම්බුවෙනවනෙ. ඉතිං මටත් පොඩි ආසාවක් ආව මොනාහරි ලියන්න. අවුරුදු දෙක තුනක් තිස්සෙ නමට බ්ලොග් එකක් තිබ්බට ලියපු දේකුත් නෑනෙ.. හිතේ අදහස් ගොඩක් හිරවෙලා තියනව..වචන වලට පෙරලගන්න පුළුවන් වෙයිද මන්ද. බලමුකො :)

No comments:

Post a Comment